2019 කොරියානු භාෂා විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්!

ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වනු ලබන කොරියානු භාෂා පරීක්ෂණය – 2019 (Point System Examination) සඳහා විභාග අයදුම්පත් ලබාගත් විභාග අපේක්ෂකයින් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනයට පහතින් පිවිසෙන්න…

සම්පූර්ණ නිවේදනය මෙතනින් භාගතකරගන්න.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435