2020 ජනවාරියේ රජයේ රැකියා ලක්ෂයක්

2020 ජනවාරි 15 වනදා වන විට නව රජය විසින් අඩුආදායම්ලාභි පවුල් වල තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නිපුණත්වයක් හා වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය නොවන රජයේ රැකියා සඳහා මෙම බඳවා ගැනීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධීපතිවරයා රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ ජනතාවාදී එකක් බවට කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි. ඒ වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර ඇති කරුණු සහ රජයේ අරමුණු අධ්‍යයනය කරන ලෙස රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලන බව ද පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. Author says:

    අ.පො.ස.උ.පෙළ s3ක් තියෙනවා ,අපිට job නැද්ද

    (3)(0)



    0



    0
  2. Author says:

    අපිට රජයේ සහනාදර නැ ස්ථිර රැකියා නැ
    දරැවන් 02 සිටි
    කුලිවැඩ තමයි කරන්නේ
    අපිට මෙකට දාන්න බැරිද

    (5)(0)



    0



    0
  3. Author says:

    උසස් පෙල විභාගයෙන් විශයන් එකක් හෝ දෙකක් පමනක් සමත් හා ඉන් ඉදිරියට අධ්‍යාපනය හැදෑරිමට දුශ්කරතාවයන් ඇති ලමයින් හට රජයේ රැකියාවක් ලබා ගත හැකිද?

    (15)(4)



    8



    1

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435