2020 සඳහා බඳවාගත් රැකියා විරහිත උපාධිධාරීන් ගැන විශේෂ නිවේදනයක්

පසුගියදා රැකියා විරහිත උපාධිධාරීන් රැසක් රාජ්‍ය සේවයේ අභ්‍යාසලාභී තනතුරු සඳහා බඳවා ගත් අතර ඔවුන්ගේ පත්වීම් මැයි මස 04 වෙනි දින තෙක් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් ඔවුන්ට බඳවා ගත් මාසයේ සිට හිමි දීමනාව ගෙවන බවත් පසුගියදා නිවේදනය කර තිබුණි. මෙලෙස බඳවාගත් අභ්‍යාසලාභීන් කොරෝනා මර්දන වැඩසටහන සඳහා සහය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාශය එකඟත්වය පලකර ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළව තොරතුරු ඇතුලත් ලිපියක් රාජ්‍යපරිපාලන,ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලිපියක් මඟින් දැනුවත් කර තිබෙන බවත් සඳහන්.

ඊට අදාළ ලිපියක් ෆේස් බුක් මාධ්‍ය හරහා පලකර තිබූ අතර එය පහතින් දැක්වෙයි.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435