2021 කොරියාවේ වැටුප් වැඩිවීම ගැන මෙන්න විස්තර

2021 වර්ෂයේ කොරියාවේ වැටුප් වැඩිවීම

කොරියාවේ ඔබ සදහා 2021 වර්ෂයේ නව වැටුප් වැඩිවීම පිළිබඳ විස්තර කොරියානු කම්කරු අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර ඇති අතර එය පහත සදහන් පරිදි වේ.

පැයක මූලික වැටුප වොන් 8720 යි.
පැයක අතිකාල දීමනාව වොන් 13080 යි.
රාත්‍රී සේවා දීමනාව පැයට වොන් 4360 යි.

ඒ අනූව..,
සේවකයන් 5 ට වැඩි ආයතන වල පැය 209 ක උපරිම සේවා කාලය සදහා ගෙවනු ලබන මසක මූලික වැටුප වොන් 1822480 කි.

සේවකයන් 5 ට අඩු ආයතන වල පැය 226 ක උපරිම සේවා කාලය සදහා ගෙවනු ලබන මසක මූලික වැටුප වොන් 1970720 කි.

කොරියාවේ ඔබට ඇති කම්කරු ගැටලු වලට පිලිතුරු ලබාගැනීම සහ නීති උපදේශන කටයුතු සදහා අපව අමතන්න.
ඉන්බොක්ස් මගින් අප ෆේස්බුක් පිටුවට කෙටි පනිවිඩයක් එවන්න.

මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න
ලයික් කරන්න කොරියාවේ අපේ මහගෙදර ෆේස්බුක් පිටුවට.

උපුටා ගැනීම – කොරියා ලංකා සංසදය
Image may contain: text

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435