ඌව පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

ඌව පළාත් සභාවේ දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ඌව පළාතේ ස්ථීර පදිංචිය ඇති උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්පත් යොමු කිරීමේ දිනය 2018 ජනවාරි මස 19 දක්වා දීර්ඝ කර ඇති බවත් සඳහන්.

ඔබත් සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් නොපමාව අයදුම් කරන්න.

සම්පූර්ණ විස්තර ඇතුළත් ගැසට් නිවේදනය මෙතනින්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435