උපකාරක

ශ්‍රමිකයන්ට, වෘත්තීය සමිති වලට සහ පොදු සමාජයට වැදගත්කමක් ඇති දැනුම් සහ විස්තර උපකාරක සඳහා මෙම පිටුව වෙන්ව ඇත. ඔබටත් යමක් මේ සඳහා එක් කිරීමට ඇත්නම් wedabima@yahoo.com හරහා කර්තෘ මඩුල්ල සමග සම්බන්ධ වන්න.

මොකද්ද මේ ඉන්ෆ්ලුවෙන්සා?

ඉන්ෆ්ලුවෙන්සා යනු සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවක ලක්ෂණ පෙන්වන මෙය වෛරස් රෝගයක්. එනම් ඉන්ෆ්ලුවෙන්සා  යනු...

සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය

රෝහලකට ඇතුළු වෙනවා කියන්නේ බෝඩිං කාමරයකට යනවා වගේ වැඩක් කියලා තමයි ගොඩක් දෙනා හිතන්නේ. ඔයා රෝහල ගැන මොන විදියට...

ආතතියට තිතක් තියමු

අද සමාජය හුරුවී සිටින ජීවන රටාව සමඟ ආහාර රටාව, නින්ද පිළිබඳ ගැටලු රාශියකට මුහුණ දෙනවා. ඒ අනුව එවැනි තත්ත්වයන්...

මානසික පීඩනය අඩු කරවන උපක්‍රම

එදිනෙදා ජීවිතයේදී මුහුණපානවිවිධ බාධක හමුවේ අප බොහෝ දෙනා කායිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත් වෙනවා. මානසිකව ඇතිවන...

ඔබ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග වළක්වාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද..?

වර්තමානයේ අපේ වැඩිහිටි පරම්පරාව අතර මෙන්ම විශේෂයෙන් තරුණ තරුණියන් අතරද වැඩිපුර දක්නට ලැබෙන රෝග තත්වයක් තමයි...

රැකියාව හා සෞඛ්‍යය 5 – උණුසුම

01 අගෝස්තු 2014 – wedabima.lk   ඉතා උණුසුම් පරිසරයක් ඇති වැඩපලක සේවකයන්ට විවිධාකර කායික සහ මානසික ආබාධ හට ගනී. එය ඔබගේ වැඩ...