කවුළුව

welcome-sign-1

 

ඔබත් විදේශ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔබ සේවය කරන රටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලබන උත්සව, ප්‍රසංග, සුහද හමු හා වෙනත් විශේෂ දැන්වීම් පිලිබඳ තොරතුරු wedabima@gmail.com විද්‍යුත් ලිපිනය හරහා අපවෙත එවන්න. සංක්‍රමණික ඔබ වෙනුවෙන් කවුළුව විවෘතයි…

කොරියා ධීවර ක්ෂේත‍්‍ර රැකියා විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මුලදී

දකුණු කොරියාවේ ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ශී‍්‍ර ලාංකිකයන් තෝරා ගැනීමේ තරඟ විභාගය ඊයේ(2015-11-22) දින පැවැත්වුනි....

කොරියා ශ්‍රී ලංකා මහාවිහාරයෙහි අවුරුදු උත්සවයෙහි ප්‍රීතිමත් අවස්ථා

කොරියාවේ අපේ පන්සල “කොරියා ශ්‍රී ලංකා මහාවිහාරය” මගින් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිති කොටගෙන...

උජම්බු බක්මහ උළෙල අප්‍රේල් 26

උජම්බු බක්මහ උළෙල අප්‍රේල් 26 උදෑසන 10 සිට දවස පුරා පැවැත්වේ . අලියට ඇස තැබීම, බිත්තර ඇල්ලීම, සංගීත පුටු තරඟය, කනා...

[VIDEO] කොරියා ශ්‍රී ලංකා මහාවිහාරය මගින් නොමිලයේ වෙෙද්‍ය සායනයක්

කොරියා ශ්‍රී ලංකා මහාවිහාරය මගින් 2015 අප්‍රේල් මස 19 වන ඉරුදින උදෑසන 9.00 සිට නොමිලයේ වෙෙද්‍ය සායනයක් අන්සාන්...