පාලකයෝ ගිවිසුම කඩයි – සේවකයින් වැටුප් එපා කියයි තේ වතු සමාගම් තුනක සේවයේ නියුතු නිත්‍ය කාර්යය මණ්ඩලය (25) ගෙවීමට නියමිත මාසික වැටුප ලබා ගැනිම වර්ජනය කළ බව ලංකා...
ගරු- විදුහල්පති නැවත වර්ජන සුදානමක 1994 දි ගුරු සේවය දිනා ගත් අතර එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා...
ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයින් 13ක් පිටුවහල් කරයි නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද...
විදෙස්ගතව සිට මව් රටට එන ලාංකිකයින්ට වැදගත් පණිවිඩයක් [Video] විදේශිය රටක සිට මෙරටට රැගෙන එනලද පලතුරු රේගු නිලධාරීන් විසින් ආපසු රේගුව සතු කිරීම වැරදි ක්‍රියාවක් ලෙස අදහස්...
දෛනික වැටුප් 1000ක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ වටලයි දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් කළු කොඩි ඔසවමින්, කළු ඇඳුමින් සැරසී ඊයේ (24) ...
සෞදියේ අසරණවී සිටින ලක් කත ගෙන්වා දෙන ලෙස ඥාතීන්ගෙන් ආයාචනයක් සවුදි අරාබියේ ගෘහ සේවයට ගිය තම දියණියගේ ස්වාමියා හදිස්සියේ මිය යෑමෙන් පසු අසරණ වූ ඔවුන්ගේ දරු තිදෙනා රැක බලා...
වව්නියාවේ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක වව්නියාව පෞද්ගලික බස් සේවකයින් අද(19) සේවයෙන් බැහැරව වැඩ වර්ජනයක නිරතවන බව අද දෙරණ වාර්තාකරු පවසයි. වව්නියාව නව...
කටුක ජීවිතේ යථාර්තය… විඩාව නිවිලා හවස් යාමයේ දවසක් ගෙවිලා නිහඬ ජීවිතේ දඩාවතේ යන හීන සිතිවිලි සුවඳ දැනෙනවා යනෙන මාවතේ… හිරු එළියෙන්...
බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන...
හොර පාරේ පත්වීම් වලට එරෙහිව ගුරුවරුන් හෙට මහ පාරේ! දේශපාලන පළිගැනීමට ලක්වූයේ යයි කියමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා විදුහල්පති සේවයට, ශ්‍රී...
මැයි දින නිවාඩුව අහෝසි කිරීමෙන් සිදුවූ අසාධාරණය ගැන ජනපතිට ලිපියක් මැයි දින නිවාඩුව අහෝසි කිරීම සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික...
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ විසදීමට ජනපතිගෙන් කමිටුවක් ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත්...
“ඉරුදින” කර්තෘ ඉවත් කිරීමට එරෙහි මාධ්‍ය සංගම් සීරුවෙන් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව “ඉරුදින” පුවත්පත් කර්තෘ විමලනාත් වීරරත්න මහතා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්...
ගුරු දිනයේදීත් ගුරුවරු මහ පාරේ මෙවර ගුරු දිනය පාදක කරමින් යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ ලොව දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක සාර්ථක කරගැනීමට...
කොරියන් භාෂා ප්රවීනතා විභාගය ඔක්තෝම්බර් 1 හා 2 කොළඹ දී ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය (EPS-TOPIK System) යටතේ පැවැත්වෙන පළමු කොරියානු භාෂා ප්රවීනතා විභාගය ඔක්තෝම්බර් මස 1 හා 2...
හෘද රෝග වැඩ නවතී රජයේ රෝහල්වල හරහා සිදුකරනු ලබන සියලුම හෘද සැත්කම් නතර කර වෘත්තීය ක්රිියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බවට හෘද...
සෞදියේ විදේශිකයින්ගේ රැකියා අවදානමේ සෞදි අරාබියේ සේවයේ නිරත වන ශ්‍රී ලංකිකයින් ඇතලු විගමණිකයින්ගේ රැකියාවල අවදානමක් ඇතිවෙමින් පවතින බවට වාර්තා...
කුවේට් කාන්තාවට අත දුන් ශ්‍රී ලාංකික රියදුරාට වැඩ වරදී කුවේට් රාජ්‍යයේ සේවය කරනුු ලබන ශ්‍රී ලාංකික රියදුරෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සිද්ධියට...
ලේක් හවුස් සේවකයෝ වහල උඩ නැගී උපවාසයක…. දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රීයව පවත්නා සාමූහික ගිවිසුම අත්සන් කොට වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ලේක්හවුස් සේවකයින්...
බඳවා ගැනීම් ගැන විමසූ සමිති භාණ්ඩාගාරිකට ගුටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිදහස් සේවක සංගමයේ භාණ්ඩාගාරිකවරයාට, සභාපති කාමරය තුළදී සහ විදුලි සෝපානය...