COVID 19 –  ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට EPF එකට අත තියන්න යයි

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය තුරන් කිරීමෙන් අනතුරුව  සේවක අර්ථසාධක අමුදලින් 20%  පමණ ආපසු ඒවායේ හිමිකරුවන් වෙත  ලබාදීමට සිදුවෙනු ඇතැයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළ බව අරුණ පුවත් පත් වාර්තා කරයි.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ ජනතාවට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435