COVID 19 – ලංකාව අවදානමක – GMOA

ලංකාව තුළ තහවුරු කර නොගත් රෝගීන් ගණන 500 ඉක්මවා ඇති බව විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම තත්ත්වය මත ඉදිරියේදී කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙම තත්ත්වය ඉතා අනතුරුදායක තත්ත්වයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435