DO ඇතුළු තවත් තනතුරු රැසක් සඳහා සුදුසුකම්ලත් පුරවැසියන්ගෙන් අයඳුම්පත් කැඳවයි

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ සැලසුම් නිලධාරී, නැවත පදිංචිකිරීමේ නිලධාරී, පරිසර නිලධාරී, සන්නිවේදන නිලධාරී, තාක්ෂණ නිලධාරී, ඉංජිනේරු, භූ විද්‍යාඥ, ඉඩම් නිලධාරී, මහජන පැමිණිලි හා දුක්ගැනවිලි නිලධාරී, භූගෝල විද්‍යාත්මක තොරතුරු තාක්ෂණ නිලධාරී, සමාජ ආරක්ෂණ නිලධාරී, ප‍්‍රජා සංවර්ධන නිලධාරී සහ තවත් පුරප්පාඩු රැසක් පිරවීම සඳහා සුදුසුකම්ලත් ලාංකික පුරවැසියන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

අයඳුම්පත් යොමුකළ යුතු අවසාන දින 2019 ජූනි මස 21 වෙන අතර එදිනට හෝ ඊට ප්‍රථම “වැඩසටහන් අධ්‍යක්ෂ, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, අංක 493-1/1,ටී.බී ජයා මාවත,කොළැඹ 10. ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න.

වැඩබිම

සම්පූර්ණ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාවට මෙතනින් පිවිසෙන්න….

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435