EPFගැන අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

COVID 19 වෛරසය පැතිරයාමත් සමග රටේ පවත්නා ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා විසින් කරන ලද සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් බිලියන 500ක මුදලක් නිදහස් කර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ආයෝජකයින් හට බෙදා හැරිය යුතු බව ප්‍රධාන ධාරවේ මාධ්‍ය ප්‍රවෘත්තිය යෝජනා කිරීම සම්බන්ධයෙන් වහාම සාකච්ඡාවක් ලබාදෙන ලෙස වෘත්තීය සමිති 15ක් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435