ETF අරමුද‍ලේ හිමිකම් පෑ‍මේ ඉල්ලුම් පත්‍රවල තත්ත්වය SMS හරහා

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ‍කෙටි පණිවිඩ යැවීම මගින් සාමාජිකයාට ⁄ හිමිකම් පාන්නාට දැනුම් දිය යුතු යම් යම් අවස්ථාවල තත්ත්ව‍යන් එම සාමාජිකයාට  ⁄ හිමිකම් පාන්නාට දැනුම් දීමට අමතරව එම සාමාජිකයාට  ⁄ හිමිකම් පාන්නාට වර්තමාන තත්ත්වය ශ්‍රී ලංකා ද්වාරයේ (www.srilanka.lk) ලබාදී ඇත්තාවූ මාර්ගගත ‍සේවාව හරහා ‍හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුද‍ල් මණ්ඩල‍යේ ‍වෙබ් අඩවි‍යෙහි ඇති හිමිකම් ඉල්ලුම් කිරීමෙහි තත්වය ‍‍යොදා‍ගෙන ‍හෝ නිරීක්ෂණය කළ හැක.

තවද සාමාජික‍යෙකුට ⁄ හිමිකම් පාන්නකුට හිමිකම් පෑ‍මේ ඉල්ලු‍මෙහි තත්ත්වය හිමිකම් ඉල්ලුම් කිරීමේ ඉල්ලුම් පත්‍රයේ ලබාදුන්නාවූ ජංගම දුරකථනයට ‍කෙටි පණිවිඩ හරහා 1919 ට ‍කෙටි පණිවිඩයක් පහත ආකාරයට යැවීම මගින් නිරීක්ෂණය කළ හැක.

1919 ට ETF < හිස්තැනක් >  CHK < හිස්තැනක් > ‘හිමිකම් ඉල්ලුම් ‍යොමු අංකය’

මේ හා සබැඳි ලිපි:

විනාඩියෙන් ETF ශේෂය දැනගන්නා අයුරු!

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435