
එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයා වන ෂෙයික් බින් සෙයිඩ් අල් නාහියන් විසින් එරට සිරකඳවුරුවල සිටින සිරකරුවන් හයසිය හැට නවයකට සමාව ලබා දෙන ලෙස නොයෝහ ලබා දී තිබේ.
මෙලෙස සමාව හිමිවෙන සිරකරුවන් සියළුම දෙනාට අවශ්‍ය පූල්යමය පහසුකම්ද ලබා දෙන ලෙසට ජනපතිවරයා නියෝග ලබා දී ඇත.
අලුතින් ජීවිතයක් ආරම්භ කිරීමට මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඇති ආර්ථික දුෂ්කරතා අවම කරගනිමින් හොද ජීවිතයක් ගතකිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිරකරුවන්ට නිදහස ලබා දීමට එමිරේට්ස් ජනාධිපතිවරයා මෙලෙස පියවර ගෙන තිබේ.
වැඩබිම