UAEහි කඳවුරුවල සිට සිරකරුවන් 669ක් ජනපති සමාව ලබයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයා වන ෂෙයික් බින් සෙයිඩ් අල් නාහියන් විසින් එරට සිරකඳවුරුවල සිටින සිරකරුවන් හයසිය හැට නවයකට සමාව ලබා දෙන ලෙස නොයෝහ ලබා දී තිබේ.

මෙලෙස සමාව හිමිවෙන සිරකරුවන් සියළුම දෙනාට අවශ්‍ය පූල්‍යමය පහසුකම්ද ලබා දෙන ලෙසට ජනපතිවරයා නියෝග ලබා දී ඇත.

අලුතින් ජීවිතයක් ආරම්භ කිරීමට මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඇති ආර්ථික දුෂ්කරතා අවම කරගනිමින් හොද ජීවිතයක් ගතකිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිරකරුවන්ට නිදහස ලබා දීමට එමිරේට්ස් ජනාධිපතිවරයා මෙලෙස පියවර ගෙන තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435