UAEහි පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ට සුබ ආරංචියක්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අංශයේ සේවය කරන සේවකයින්ට ලබා දෙන නිවාඩු ප්‍රමාණයම පෞද්ගලික අංශයේ සේවය කරන සියළු ශ්‍රමිකයින්ට ලබා දීමට තීරණය කර ඇති බවට පසුගියදා නිවේදනය කර තිබේ.

ඒ අනුව දින 14ක රජයේ නිවාඩු පෞද්ගලික අංශයේ සේවකයින්ටද හිමිවන බව එමිරේට්ස් කැබිනට් මණ්ඩලය කර ඇත.

මෙම නිවාඩු 2019- 2020 වර්ෂයට අදාළව ලබා දීමට තීරණය කර ඇති බවත් නිවාඩු ක්‍රමය තුලනය කිරීම සඳහා අදාල තීරණය ගත් බවත් කැබිනට් මණ්ඩල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435