UAE සිටින ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් සිහිපත් කිරීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE)සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත් නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිනේ.එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.

එකසත් අරාබි එමීර් රාජ්යයේ වෙසෙන ශ්රී ලාංකිකයන් සඳහා කෙරෙන විශේෂ නිවේදනය.

ඔබ සැවොම දන්නා පරිදි අවාසනාවන්ත ලෙස විශේෂයෙන් මැද පෙරදිග කලාපයෙන් ශ්රී ලංකාව වෙත පැමිණි කොවිඩ් 19 රෝගීන් ගණන පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය විය. එබැවින් සෞඛ්ය බලධාරීන්ගේ උපදෙස් හා නිර්දේශයන්ට අනුව අපගේ සහෝදර ශ්රී ලාංකිකයන් නැවත අප රටට පිටත් කර හැරීම සඳහා නව ක්රමවේදයක් ඉදිරිපත් කර තිබේ. එම ක්රමවේදයට මෙරට විදේශ අමාත්යංශයේ අවසන් අනුමැතිය ලැබෙන තෙක් අපි බලා සිටිමු. අවශ්ය අනුමැතිය ලැබුණු වහාම, අප නැවත අපගේ සහෝදර සහෝදරියන් අප රටට පිටත් කර හැරීම ආරම්භ කරමු.


https://embassyofsrilankauae.com/special-notice-to-the-sri…/

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435