UAE සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි තවත් ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) දිනයේ තහවුරු වී තිබේ.

ඔහු UAE සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

ඊයේ දිනයේදී ද UAE සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකුට කොවිඩ් පොසිටිව් බවට සෞඛ්‍ය අංශ තහවුරු කරන ලදී.

අදවනවිට මෙරටින් වාර්තා වෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලබා ඇති පිරිස 2296කි.

මේවනවිට රෝහල්ගතව ආසාදිතයින් 503ක් ප්‍රතිකාර ලබයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435