UAE සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් දෙදෙනෙක් මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම පුද්ගලයින් දෙදෙනා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2807 ක් දක්වා ඉහළ ගොස්  තිබෙන අතර සුවය ලැබු පිරිස 2296කි.

ආසාදිතයින් 500දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435