UAE හිදී දැන හෝ නොදැන මේ වැරැද්ද කළොත් Dh 5,000ක් දඩ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ආසියාතික ශ්‍රමිකයෙකුට පසුගියදා අධිකරණය විස්න් ඩිර්හම් 5,000ක දඩයක් ගෙවීමට නියෝගකර තිබේ. ඒ කාන්තාවකගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ වරදටයි.

අදාල කාන්තාව එමිරේට්ස් ජාතිකයෙකු වන අතර ඇයගේ අවසරයකින් තොරව ඡායාරූප ගත කිරීමක් නිසා මෙලෙස සාජාහි අභියාචනාධිකරණය විසින් දඬුවම් ලබා දීමට නියෝගකර ඇත.

අදාල කාන්තාවගමන් ගත් මෝටර් රථයෙන් බැස යන අවස්ථාවේ ආසියාතික ශ්‍රමිකයෙකු මෙලෙස ඡායාරූපයක් ගෙන තිබෙන අතර අවසරයකින් තොරව ඡායාරූපයක් ගත් නිසා අනතුරුව ඇය පොලීසියට පැමිණිලිකර තිබේ.

අවසානයේ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435