[Video]දකුණු කොරියාවේ ලාංකිකයින් නිහඬ විරෝධතාවයක

කොරියාවේ ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (26) දහවල් 12.00 සිට දකුණු කොරියාවේ සෝල් අගනුවර දුම්රියපළ ඉදිරිපිට පැවැත්වේ.

රට බෙදන ව්‍යවස්ථාවට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිවත්, ජාතික ආරක්ෂාව තර කිරීම ,  බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබා දීම, විදෙස්ගත ලාංකිකයාට පනවන ලද බද්ධ වහාම ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම නිහඬ විරෝධතාවය සංවිධානයකර ඇත්තේ.

විරෝධතාවයේ  අවස්ථාවක් පහතින් දැක්වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435