[Video] වැටුප් විෂමතා ඉවත් කරන්නැයි තැපැල් සේවකයෝ කියති

ඒකාබද්ධ තැපැල්  වෘත්තිය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (13) කොළඹ තැපැල් සේවා  අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්විණි.

සියළුම ශ්‍රේණිවල පුරප්පාඩු පිරවිමත් , 20% කින් දිමනාව මුලික වැටුපට එකතු කිරිමත් , තැපැල් ස්ථානාධිපති දෙවන පෙළ නවතා ඇති වැටුප් වර්ධක ලබා දෙන ලෙසත් ,වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත්  ඔවුහු ඉල්ලා සිටියහ.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435