බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරීදී නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පොලීසියට කල හැකි ලිඛිත පැමිණිල්ලක ආකෘතිය සම්බන්ධයෙන් පහත පරිදි අදහස් දක්වා තිබේ.
"බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරීදී පල කරනවා , මුලින්ම සියලු විස්තර ලියලා අන්තීමට මට කීමට ඇත්තේ එපමණයි කියල එතැනින්ම අත්සන් කරන්න , මතක තියා ගන්න පැමිණිල්ලට කුවීතාන්සීයක් පොලීසීයෙන් ඉල්ලා ගන්න , පෞද්ගලික පැමිණිල්ලක් දානවා නම් උසාවියට එහෙනම් මේකෙ අත්සන් කරාට පසු ෆොටො කොපියක් ගන්න.
දෙපැත්තේම අඟල් 2ක මාර්ජීන් එකක් තියන්නම ඕනා , අමතර පිටුගාන පහලට යන්න කමක් නැ. ප්රශ්නයක් නෑ.
සටහන - නීතීඥ ලක්ෂාන් ඩයස්
