චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.
විදේශ සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11කින් ආසාදිතයන් වාර්තා වී තිබේ
පවතින තත්වය සලකා ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.