විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. දහසකට අධික පිරිසක් එම කටයුතු සඳහා යොදවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ එරට දින 3 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට අගනුවරට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි ලාස් ටෙහෙරියාස් නගරයේ මෙම නායයාම හට ගෙන තිබෙනවා.