එම රටවල දෛනික මරණ 500කට ආසන්නයි. එහෙත් අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවට ආසන්න අගයක් රුසියාවෙන් ද වාර්තා වෙයි. ඊයේ එරට 1100කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.
රුසියාවේ සමස්ත කොරෝනා මරණ දෙලක්ෂ 36,000කට අධිකයි. රුසියාවේ සමස්ත ජනගහනයෙන් 32.7%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ.