Meta සමාගමේ කාර්ය මණ්ඩලයේ 10,000 සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මාක් සකබර්ග් පවසයි.
මේ අතරට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඇතුළත් ය.