
ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙන් බවයි සඳහන් වෙන්නේ. අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවය.