
කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය 2020 විභාග අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික රැකියා අපේක්ෂකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු කල් දමනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය 2020.11.23 වෙනි දින නැවත ආරම්භ කිරීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මඟින් තීරණය කර ඇති නව දැනුම්දී තිබේ.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙන ලින්ක් එක ඔස්සේ භාගත කර ගැනීමේ හැකියාව ඇත.
සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න....
වැඩබිම