
විදේශයේ රැකියාවට ගොස් නැවත මව්බිමට පැමීණීමේ අපෙක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට රජයෙන් විශේෂ සිහිපත් කිරීමක් කර තිබේ.
ඒ අනුව ඉදිරි කාලයේ පිටරට සිට පැමිණෙන ලාංකිකයින්ට තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවෙන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී නිවේදනය කර ඇත්තේ.