විදෙස්ගතවීම බලාපොරොත්තුවෙන් සිටින අයට කාර්යාංශයෙන් ලැබෙන පෙර විගමණික ණය
විදෙස්ගතවීම බලාපොරොත්තුවෙන් සිටින අයට කාර්යාංශයෙන් ලැබෙන පෙර විගමණික ණය - රු 500,000.00 ගැන ඔබ දැනුවත්ද? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබෙන තොරතුරු ගැන දැණුවත්වෙන්න.
විදේශ රැකියා සදහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන ශ්රී ලාංකිකයන් සදහා පෙර විගමනික ණය - රු 500,000.00 ලංකා බැංකුව වෙතින් ලබා දීමේ ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කර තිබේ.
මෙම පෙර විගමනික ණය පිළිබද තොරතුරු ආසන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාල වෙතින් හා වැඩි විස්තර සහ තොරතුරු, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබාගත හැකිය.
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
එමෙන්ම මේ පිලිබදව තොරතුරු හා විස්‌තර ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්යස්ථානය වෙතින් විමසිම් කිරීමට අවස්ථාව තිබේ.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. skype inforcenter_sibte www.slbfe.lk විසිහතර පැයේ සේවාව රට රැකියා සම්බන්ධව සියලු තොරතුරු පැය විසිහතර පුරා ලබාදීමේ සේවය නවින තාක්ෂණික පහසුකම් සමගින්, අන්තර්ජාලය, දුරකථන, ෆැක්ස්, ස්කයිප් ඔස්සේ මෙම සේවාව ලබාදේ."

عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.