ඕමාන් රටේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළ එම තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන් යන අය අද අලුයම මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට පත්විය.