
දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකුගෙන් සමන්විත වූ 781 වන කණ්ඩායම(නිෂ්පාදන 28 ධීවර 48) පසුගිය 26 වෙනි දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබූ අතර ඊයේ දිනයේ(28) තවත් ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.
