
දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 52 දෙනෙකුගෙන් සමන්විත වූ 798 වන කණ්ඩායම (නිෂ්පාදන ) පසුගිය 13 වෙනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගිය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කරන්නේ.

-
කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට විශේෂ නිවේදනයක්!
-
කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා අපේක්ෂකයින්ගේ සිහින මල්ඵල ගැන්වෙයි
