
දකුණු කොරියාවේ සේවය කර මෙරටට පැමිණි ලාංකික ශ්රමිකයින්ට වැදගත්වෙන විශේෂ නිවේදනයක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.
ඔබත් කොරියාවේ සේවය කර පැමිණි අයෙක් නම් මේ අවස්ථාව මඟගැර ගන්න එපා.
කාර්යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...