
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයින්ට එරට ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
එහිදී රජය විසින් ලබා දුන් නිරෝධායන නිදහස සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ඉදිරිපත්කර තිබෙන අතර එහිදී UAE හි සිටින ලාංකිකයින්ට වැදගත්වෙන කරුණු කාරණා රැසක් ගැන දැණුවත් කිරීමක් කර තිබේ.
සම්පුර්ණ තොරතුරු ඇතුළත් වීඩියෝ පටය පහතින්...
sDSDSDS