පේරාදෙණිය විශ්වවිද්‍යාල ශ්රාස්ත්ර පීඨයේ ආචාර්යවරු මෙම මස 14 දින සිට 18 දින දක්වා තම ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමිනි.
නමුත් සිසුන්ගේ විභාග කටයුතු සුපුරුදු පරිදි පැවැත්විමට අවශ්‍ය කටයුතු කරන බව එම අචාර්යවරුන් දැන්ම්දී ඇත.