ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා තමන්ට හිමි වැටුප මෙන් දෙගුණයකින් වැටුප් හා තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති" යන ප්‍රවෘත්තීය සාවද්‍ය හා මහජනතාව නොමඟ යවන පුවතක් බැවින් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස් ද එස් රාජකාරුණා මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යැවූ ලිපියක දැක්වේ.
එම ලිපිය පහතින් දැක්වේ.