අද වරුවක් බැංකු නිවාඩු ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01වැනිදා සෙනසුරාදා යෙදීම හේතුවෙන් අද දින (30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ නිසා අද දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුවක් ෙලස නම් කර ඇත. දෙස් 21-04-30
රාජ්‍ය ආයතන වෙත එන ජනතාවට විශේෂ දැනුවත් කිරීමක් දෙස් 21-04-29 ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹයි දෙස් 21-04-29 සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන්න දෙස් 21-04-28 රාජ්‍ය සේවයේ පත්වීම් සඳහා දීපව්‍යාප්තව අයඳුම්පත් කැඳවයි -මෙන්න නිවේදනය දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සූදානමක් ඔබ කොවිඩ් ආසාදිතයෙක්දැයි සොයා බැලීමට සරළ උපදෙස් කිහිපයක් විදේශ සේවා තරඟ විභාග ගැසට් එකේ රාජ්‍ය සේවකයින්ට වයස පිළිබඳ අසාධාරණයක් السابق363364365366367368369370371372التالي