බ්‍රසීලයට වාර්තාගත අධික හිමපතනයක්

බ්‍රසීලයට වාර්තාගත අධික හිමපතනයක්
බ්‍රසීලයේ නගර ගණනාවකට හිම පතනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත
 
හිම පතනය හේතුවෙන් බ්‍රසීලයේ කෘෂිකාර්මික ප්‍රදේශ ගණනාවකට අලාභහානි සිදුව ඇති බව වාර්තා වෙයි
 
 මේ හේතුවෙන් කෝපි, උක්ගස් මෙන්ම අපනයන බෝග රැසක් මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙයි.
 
 හිමපතනයත් සමඟ මහාමාර්ග අවහිර වීම හේතුවෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇත
 

 කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බ්‍රසීලය වසර දහයකට පසු මුහුණපාන දරුණුතම හිම පතනනය මෙයයි.