විදේශ සංචාරකයින් නිසා චීනය යලිත් කොවිඩ් අවදානමක

විදේශ සංචාරකයින් නිසා චීනය යලිත් කොවිඩ් අවදානමක

චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

විදේශ සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11කින් ආසාදිතයන් වාර්තා වී තිබේ

පවතින තත්වය සලකා ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.