කොවිඩ් ආසාදිතයින්ට ඖෂධ කරලකට අනුමැතිය

කොවිඩ් ආසාදිතයින්ට ඖෂධ කරලකට අනුමැතිය

කොවිඩ් රෝගීන් සඳහා පළමුවරට ඖෂධ කරලක් සඳහා අනුමැතිය දීමට එක්සත් රාජධානියේ ඖෂධ නියාමන ආයතනය තීරණය කර තිබේ.

එම ඖෂධ කරල  molnupiravir ලෙස නම්කර ඇති අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයින් සඳහා එය දීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන් විය. 

එම ඖෂධ කරල් ආසාදිතයෙක් ට දිනකට දෙවරක් ලබාදීමට නිර්දේශිතය.