රිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ අගමැති වන ලකුණු

රිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ අගමැති වන ලකුණු

බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් ඇමති රිෂී සුනාක් නව අගමැතිවරයකු පත්කරගැනීමේ ඡන්ද විමසීමේදී ඉදිරියෙන් සිටින බව වාර්තාවේ.

අගමැති බොරිස් ජොන්සන් මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමත් පසු නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී රිෂී සුනාක් ඡන්ද 118ක් ලබා ඉදිරියෙන් සිටින බව ද එම වාර්තා සඳහන් කරයි.