කුවේට් ඩිනාරය රුපියල් 1000 ඉක්මවයි

කුවේට් ඩිනාරය රුපියල් 1000 ඉක්මවයි

කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අද (30) දිනයේ ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැකුව වාර්තා කරයි.

මහ බැංකුව අද නිකුත් කළ විදේශ මුදල් හුවමාරු වටිනාමකට අනුව කුවේට් ඩිනාරයක අනුරූපිත රුපියල් අනුපාතිකය 1,006.17 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.