නොමිලේම ජපාන රැකියාවකට යන්න අවස්ථාවක්

japan-job

ජපානයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් වයස අවුරුදු 18 - 40ත් අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය මගින් 2021 මාර්තු 20 දින එම කාර්යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

JLPT හෝ විභාගය NAT (NS) විභාගය සමත් තරුණ තරුණියන්ට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට හැකි බවත්, එසේම JLPT හෝ NAT (N4) විභාගය සමත් තරුණයන්ටද මේ සඳහා සහභාගී විය හැකි බව හම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

වැඩිවිස්තර සඳහා 0112789367 දුරකතනය අමතා ලබාගත හැක.