සයිප්‍රස් කොන්සල් කාර්යාලයෙන් ලාංකිකයින්ට නිවේදනයක්!

සයිප්‍රස් කොන්සල් කාර්යාලයෙන් ලාංකිකයින්ට නිවේදනයක්!

සයිප්‍රස් කොන්සල් ජනරල් කාර්යාලය විසින් එරට සිටින ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව 2021 මාර්තු මස 15 වෙනි දිනයට යෙදෙන මහජන නිවාඩු දිනය වෙනුවෙන් සයිප්‍රස් කොන්සල් ජනරාල් කාර්යාලය වසා තැබෙන බව නිවේදනය කර තිබේ.

කොන්සල් කාර්යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

159815638 789649328302080 2303185351445449413 o