කටුනායක ගුවන්තොටෙන් යන එන අයට ගුවන්තොට බලධාරීන්ගෙන් නිවේදනයක්!

කටුනායක ගුවන්තොටෙන් යන එන අයට ගුවන්තොට බලධාරීන්ගෙන් නිවේදනයක්!
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටත්වීමේ මහජන ආලින්ද ඊයේ (25) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අමුත්තන් සඳහා වසා දමන බව ගුවන් තොටුපොළ බලධාරීන් දැනුම්  දී තිබේ.
 
කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කිරිම පිණිස මෙම තීරණය ගත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.