මැදපෙරදිග සිට පැමිණෙන ලාංකිකයින් ගැන රජය අලුත් තීරණයක

මැදපෙරදිග සිට පැමිණෙන ලාංකිකයින් ගැන රජය අලුත් තීරණයක
මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
 

රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණය ගැනීමට සිදුවනු ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.