කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට කාර්යාංශයෙන් නිවේදනයක්

කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට කාර්යාංශයෙන් නිවේදනයක්

කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේශනයට අනුව කොර්යානු භාෂා විශේෂ පරීක්ෂණය 2021 සඳහා අපේක්ෂාවෙන් සිටි අපේක්ෂකයින්ට විභාගය නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට කටයුතු කර ඇති බව දැණුම්දී ඇත.


සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...

korea