සෞදියේ ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

සෞදියේ ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

සෞදි අරාබියේ Jeddah හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයෙන් එහි වෙසෙන ලාංකිකයින්ට විදේශ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව සෞදි අරාබි ජාතික දිනය නිමිත්තෙන් 2021.09.23 වෙනි දින එනම් අද දින කොන්සල් ජනරාල් කාර්යාලය වසා තැබෙන බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්...

242588291 3140052816225190 6689086047229172715 n