විදේශ රැකියා අපේක්ෂකයින්ට කාර්යාංශයෙන් දැණුම්දීමක්

විදේශ රැකියා අපේක්ෂකයින්ට කාර්යාංශයෙන් දැණුම්දීමක්

විදේශ රැකියා අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉතා වැදගත් නිවේදනයක් නිකුත්කර තිබේ.

කාර්යාංශය සඳහන් කරන පරිදි ඔබ විදේශ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් අනිවාර්යෙන් කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු බවයි. තවද කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් ලැබෙන ප්‍රතිලාභද මෙහිදී සිහිපත්කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...

11